Dear Valued Customer,
Please be informed that due to the prevailing heavy rainfall across the country, there may be delays in our delivery operations. We sincerely apologize for any inconvenience this may cause.
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්, අපගේ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතුවල ප්‍රමාදයන් ඇතිවිය හැකි බව මෙයින් දන්වා සිටිමු. මෙම හේතුවෙන් සිදුවිය හැකි අපහසුතා පිළිබඳ අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.